පාර්ලිමේන්තුව ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් කෝටි සියයක් මුදල් වෙන් කිරීමේ සූදානමක් ඇත්නම් එය ජාතික අපරාධයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. උඩුදුම්බර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
"රටේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණයට
කෝටි 100ක් වෙන් කිරීමද? ජනතාව ජීවත් කරවීමට කෝටි 100ක් වෙන් කිරීමද? මේ මුදල් වලින් රැකියා විරහිත අයට රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙලක්, නිවාස ඉඩම් නැති අයට සෙවනක් දෙන වැඩපිළිවෙලක්, වෙනත් කිසියම් හෝ ජනතා අවශ්‍යතා ඉටු කරන දේකට මේ මුදල යොදවන්න කියන එකයි මගේ යෝජනාව" යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.
එම මුදල් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම වර්තමානයේ වඩා වැදගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
Apr 20, 2018
කෝටි 100ක ජාතික අපරාධයක්! සජිත්ගෙන් හෙළිදරව්වක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
