මොරගහකන්ද බලන්න අන්තිම අවස්ථාව - Neth News Blog

Jan 4, 2017

මොරගහකන්ද බලන්න අන්තිම අවස්ථාව

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමට පෙර එහි වත්මන් තත්ත්වය දැක ගැනීමට ජනතාවට අවස්ථාව දීමට රජය කටයුතු කර තිබේ. ජලාශයට ජලය පිරවීම එළැඹෙන 11දා සිදුකිරිමට නියමිත අතර ඊට පෙරාතුව එහි වත්මන් තත්ත්වය දැක ගැනීමට ජනතාවට දැන් අවස්ථාව තිබේ. මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති කාර්යාලයෙන් අවසර ලබාගෙන එම අවස්ථාව ලබා ගත හැකිය.