පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසනවා.
මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි.
ඇය විසින් සිදුකරන ලද ඉදිකිරීම් කටයුත්තක් සඳහා එම රුපියල් කෝටි තුනක පමණ මුදල වැය කර ඇත. එතරම් විශාල මුදලක් වැය කිරීමට ඇය මුදල් යොදාගත්තේ කෙසේද යන්න සම්බන්ධව හෙළි කර ගැනීම සඳහා අදාළ පරීක්ෂණය යටතේ ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණි. පැය කිහිපයක් ඒ ගැන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබුවත් එම විශාල මුදල ඇයට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූල්‍යඅපරාධ කොට්ඨාසය සෑහීමකට පත්වන පරිදි ඇයට තොරතුරු හෙළි කිරීමට නොහැකි වූ බව පවසයි. අනතුරුව මේ පරීක්ෂණයට අදාළ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් නීතිපතිවරයා වෙත යවා තිබෙනවා.
Jan 24, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ගේ මගේ! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ! - ශෂී වීරවංශ
ගේ මගේ! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ! - ශෂී වීරවංශ
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
