වාහන ලියාපදිංචිය වෙනස් වූයේ මෙහෙමයි ? - Neth News Blog

Dec 27, 2016

වාහන ලියාපදිංචිය වෙනස් වූයේ මෙහෙමයි ?

පසුගිය නොවැම්බර් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අයවැයට පෙර වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම ඊට හේතුවයි.

විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ හයිබි‍ඩ් මෝටර් රථ නොවැම්බර් මාසයේදී ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙනවා.
මේ වසරේ නොවැම්බරයේ දී මෝටර් රථ 3574ක් ලියාපදිංචි කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව පහළ අගයක්.