ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සතුටු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී ගම්මානවල ප්‍රජා නායකයින් බලගන්වා ප්‍රජාවගේ ද සහයෝගය, සහභාගීත්වය සහ ප්‍රජා බලගැන්වීම තුළින් සතුටු ගම්මාන බිහි කිරිමට නියමිතයි.
2017 වසර පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙයි.
කළුතර බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හල්කඳවිල ගම්මානයේ දී සමාරම්භක වැඩසටහන ජනවාරි 08 දා ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
Dec 27, 2016
Home
Unlabelled
ඉදිරියේදී බිහිවන අමුතු ගම්මානය
ඉදිරියේදී බිහිවන අමුතු ගම්මානය
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
