එජාපය සමග හවුල් ආණ්ඩුවට මුලින්ම විරැද්ද වූ තමන් අදද සිටින්නේ ඒ මතයේ බව පවසන ඔහු කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවද සදහන් කරයි.
ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුවට එක්වන බවට අන්තර්ජාලය ඔස්සේ පල වන වාර්තා සම්පුර්ණයෙන්ම බැහර කරන බව ඒ මහතා පවසයි.