බොහෝ සැමියන් තම බිරිඳ පතිවත රකින බිරිඳක් වනවා දකින්නට බොහෝ කැමතිය. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ “පිරිමිනිදු පතන – අවසර කල් රහස් තැන – මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන“ යන මතයය.
එදා සිට පැවති මේ මතය නිසා හෝ කාන්තාවන්ගේ ආරක්ෂාව පතා පතිවත පටි (Chastity Belt) නිර්මාණය වී තිබෙනවා. ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳඅන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.
මින් රහස් පෙදෙස ආවරණය වන අතර, බහිශ්‍රාවී කටයුතු සඳහා පමණක් යම් ඉඩක් වෙන්කොට තිබෙනවා. මෙම පතිවත පටිය පැළඳීමෙන් පසුව අගුළු ලෑමේ හැකියාව පවතින අතර යතුර සැමියා විසින් රැගෙන යනු හෝ වඩාත් ආරක්ෂිත ස්ථානයක තබා යනවා.
වර්ථමානයේ කාන්තාවන්ට එල්ලවන ලිංගික හිංසනයන් වැළැක්වීම අරමුණු කරගනිමින් 2015දී මෙවැනි උපාංගයක් නිපදවූවද එය වෙළඳපොළෙහි නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මෙවැනි නවීන උපාංගයන්හි ඡායාරූප අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.
මේ පැරණි පතිවත පටියකි…
Jul 25, 2016
එදා කාන්තාවන්ට ඇන්ඳවූ පතිවත පටි අද කාන්තාවන්ටත් ඕනද?
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News

