බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තමන් දරන ලද මතය පරාජය වූ බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසනවා.
මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ලබන ඔක්තෝම්බරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අලුත් අගමැති කෙනෙකු තෝරා ගත යුතු බවයි.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී ඩේවිඩ් කැමරන් මහතා සිය අගමැති තනතුරෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා.
එහෙත් කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු 84 දෙනෙකු සඳහන් කර ඇත්තේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය කුමක් වුවද අගමැතිවරයා ඉවත් නොවිය යුතු බවයි.
Jun 24, 2016
එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට සූදානම්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
