පෙරහැරේ 'උඩ පැන පැන නටන' මීරිගම අලියා(VIDEO) - Neth News Blog

Apr 2, 2016

පෙරහැරේ 'උඩ පැන පැන නටන' මීරිගම අලියා(VIDEO)

මීරිගම මුගුරුගම්පල අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය පසුගියදා පැවැත්වුණා.


මෙහිදී අලියෙක් අපූරු රංගනයක යෙදෙන දර්ශනයක් වීඩියෝ ගතවී තිබෙනවා.

රංගනය අවසානයේ අලියා බිම ඇදවැටුණු බවයි පැවසෙන්නේ.

අලියෙක් ලෙස හැඳගත් තරුණයන් පිරිසක් මෙලෙස පෙරහැරේ ගමන් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.