ජනපති සහ හිටපු ජනපති පවුලේ අය සමග අවුරුදු සමරපු හැටි - (VIDEO) - Neth News Blog

Apr 14, 2016

ජනපති සහ හිටපු ජනපති පවුලේ අය සමග අවුරුදු සමරපු හැටි - (VIDEO)

අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමින් නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට ඊයේ එළඹුණු සුබ මොහොතේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පවුලේ සැම මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියත් කටයුතු කළා.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සිය පවුලේ සාමාජිකයින් සමඟ මහගමසේකර මාවතේ පිහිටි තම නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැමරීමට කටයුතු කර තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ අය සමග නව අවුරුදු උදාව සමරනු ලැබුවේ තංගල්ල කාල්ටන් නිවසේදීයි.

ඒ පිළිබඳ වීඩියෝව සහ ඡායාරූප පහතින් දැක්වෙයි.