2016 වසරේ IPL තරගාවලිය අරඹමින් මුම්බායි ඉන්දියන්ස් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම් තවත් පැය කිහිපයකින් තරගබිමට පිවිසෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (09)තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග නොමැතිවයි.
අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිටින අතර ඉදිරියේ දී තරගාවලියට එක්වීමට නියමිතයි.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේ තමන්ට එල්ල වන මෙවැනි ප්‍රචාර සමග බලද්දී තවත් වසර 15කින් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැතිවී යන බවයි.
මුදලට ක්‍රීඩා කිරීම සහ රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම යන චෝදනා මාධ්‍ය මගින් එල්ලවන නිසා ඉදිරියේ දී දෙමාපියන් තම දරුවන්ව ක්‍රිකට්වලට යොමු නොකරනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.
Apr 9, 2016
Home
Unlabelled
මුම්බායි පිළ පිටියට බසින්න තවත් පැය නවයයි - ලංකාවේ ක්‍රිකට් නැති වෙනවාමායි මාලිංගගෙන් ප්‍රකාශයක්
මුම්බායි පිළ පිටියට බසින්න තවත් පැය නවයයි - ලංකාවේ ක්‍රිකට් නැති වෙනවාමායි මාලිංගගෙන් ප්‍රකාශයක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.