ගීතා කුමාරසිංහ මහත්මිය මැයි දිනය සඳහා පිරිස් ගෙන්වීම හෝ සංවිධාන කටයුතුවලට සහාය වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ සංවිධායක තනතුර ඉවත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි සංවිධායකවරු පක්ෂයකට අනවශ්‍ය බවයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.
Apr 30, 2016
ගීතා 'බෑ' කියලා - සංවිධායකකම නැති කළ හේතුව හෙළිවේ!
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
