ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳව හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද(02) අධිකරණයේදී දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටිමින් මල සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්න ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය හෙට දිනයේදී ලබා දෙන බව සඳහන් කළේය.
රජයේ නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ලැබී ඇති සාක්ෂි පරස්පර විරෝධී බවයි.
එ අනුව සිරුර මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
Mar 2, 2016
සුමිත්ගේ සිරුර ගොඩ ගන්වද? නැද්ද? තීරණය හෙට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News