ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරණ ලෙස පැමිණිළි කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන්ද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම්වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ ඔහු පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස
වසර හයක කාලයක් එම ධූරය ඉසිලීම සාධාරණ නොවන බව දක්වමින් බව පැවසේ.
ඊට අමතර මාධ්‍ය මගින් පැලවත්තේ සකසන බව පැවසෙන සුඛෝපභෝගී නිවස හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
Jul 2, 2018
DIG නාලකගේ උස මනින්න ගිය DIG ප්‍රියන්තගේ වත්කම් සොයන්න යයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
