හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනයට පිවිසෙන ලෙස ආරාධනා කල බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔහු සිය පක්‍ෂ මූලස්ථානයට පැමිණෙනු ඇති
බවත් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.
ගෝටාඵය රාජපක්‍ෂ මහතාට සෘජුව දේශපාලන වැඩකටයුතු සදහා සම්බන්ද වීමට දැන් කාලය එළැඹ ඇති බවද ඔහු තව දුරටත් එහිදී සදහන් කලේය.
Jul 2, 2018
Home
slide
ගෝටාභයට පොහොට්ටුව නිල වශයෙන් ආරාධනා කෙරේ… සාමාජිකත්වය ගන්න සූදානම්.. නෙළුම් මාවතෙන් දේශපාලන පිිටියට…
ගෝටාභයට පොහොට්ටුව නිල වශයෙන් ආරාධනා කෙරේ… සාමාජිකත්වය ගන්න සූදානම්.. නෙළුම් මාවතෙන් දේශපාලන පිිටියට…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
