චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට තමන් කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අයුරින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද මෙරටට ගෙන්වා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරිම් කටයුතු සොයා බැලීම සඳහා ඊයේ (18) එහි නිරික්ෂණ
චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදි හිටපු ජනාධිපතිවරයාට ප‍්‍රශ්ණයක් යොමු කළා. හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව මෙම 16 දෙනා තමන් සමග ජන්දය දුන් බවත් ඉතිරි අයටත් කැමතිනම් තමන් සමග එක්විය හැකි බවයි.
Jun 18, 2018
උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට හිටපු ජනපති සැරසෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
