බැදුම්කර වාර්තාවේ මෙතෙක් සැගවූ කොටස් පාර්ලිමේන්තවට බාර දෙයි… - Neth News Blog

Jun 5, 2018

බැදුම්කර වාර්තාවේ මෙතෙක් සැගවූ කොටස් පාර්ලිමේන්තවට බාර දෙයි…

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ C-350 සිට C-360 දක්වා වූ කොටස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තු කතානායකවරයාට බාර දී ඇත.

පාර්ලිමේන්තුවට මෙතෙක් ලබා දී නොතිබුණු මෙම කොටස් ලබා
දෙන්නැයි කතානායකවරයා විසින් ජනාදිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබින.