පසුගිය 2002 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍රියාවට නැංවීම අරමුණු කරගත් නව වැඩපිළිවෙළක් සමඟ ජාතික බලවේග ශක්තිමත් කිරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කොට තිබේ.
සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති ඓතිහාසික අසාධාරණය නිවැරැදි කිරීමේ
අදහසින් එම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
එමෙන්ම ධර්ම සංගායනාවක් සඳහා මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය පෙළගැස්වීමටත් ජාතික වාත්සල්‍යයෙන් යුතු වැඩසටහනකට බෞද්ධ ජනතාව පෙළගැස්වීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.
- colombotoday
Jun 28, 2018
ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
