තම කණ්ඩායමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නයි මහින්ද රාජපක්‍ෂ මහතා ආරාධනා කරන්නේ නම් ඊට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.
ඉදිරියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම නිල කටයුත්තක් සදහා සහභාගී
නොවන බවත් දෙපැත්තේ කකුල් තබාගෙන වැඩ කල නොහැකි බවත් මන්ත‍්‍රීවරයා කියයි.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවත් ඔහු එහිදී පැවසීය.
Jun 28, 2018
ශ‍්‍රිලනිපය අතහැර පොහොට්ටුවට එක්වීමට සූදානම්..- බැසිල් හමුවීමෙන් පසු 16 කණ්ඩායම කියයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
