සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව සටහන් කිරීමට මීට සුලු මොහොතකට පෙර වේගපන්දු යව ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කන්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබාගත්තා
අද තරඟයේ දෙවන දිනයයි.
Dec 27, 2016
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
පන්දු යවන්නෙකුගේ ලොකුම සතුට සුරංග ලක්මාල් පළමුවරට එලිසෙබෙත් පිටියේදී අත්විඳීයි
පන්දු යවන්නෙකුගේ ලොකුම සතුට සුරංග ලක්මාල් පළමුවරට එලිසෙබෙත් පිටියේදී අත්විඳීයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
