හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් දෙසැම්බර් 30 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇත.
කෙසේ වුවද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ලබන 31 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එහෙත් එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 30 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇති බවයි.
එදිනට සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියි.
අවසන් සිදු කෙරෙන දිනය හෝ ස්ථානය සංශෝධනය කර නොමැති අතර ලබන 31 වනදා හොරණ ක්‍රීඩාංගණයේදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.
Dec 27, 2016
දෙසැම්බර් 30 ශෝක දිනයක් කරයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
