අගමැති රනිල් වික‍්‍රමසිංහ හා කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අතර 2002 වසරේදී අත්මන් තැබුනු සටන් විරාම ගිවිසුම නිසා මුහුදු කොටි බළකාය මුළුමනින්ම අඩපණ කිරීමට හැකි වූ බව පවසමින් ආරක්ෂක අංශ විසින් රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.
ත‍්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් විසින් මෙම වාර්තාව සකස් කර ඇත්තේ වසර 15 ක කාලයකදී කොටි සංවිධානයේ ක‍්‍රියාකාරකම් ගැන කරන ලද විමර්ශණයකට අනුවයි.
දැනටමත් මෙම වාර්තාව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාර දී ඇතැයිද පැවසෙයි.
Feb 27, 2016
Home
hot news
Sinhala News
‘කොටි මැඩලූවේ රනිල්-ප‍්‍රභා ගිවිසුම නිසා’ – ජනපතිට, අගමැතිට ආරක්‍ෂක අංශ වාර්තාවක්
‘කොටි මැඩලූවේ රනිල්-ප‍්‍රභා ගිවිසුම නිසා’ – ජනපතිට, අගමැතිට ආරක්‍ෂක අංශ වාර්තාවක්
Tags
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
hot news,
Sinhala News