විජයකලා මහේෂ්වරන් ලමා කටයුතු රාජ්‍ය ඇමතිනිය එම ඇමති ධුරයෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කර තිබේ.
නැවත වතාවක් එල්ටීටීඊ පාලනයක් උවමනා බවට රාජ්‍ය අැමතිවරිය
යාපනයේදී කල ප‍්‍රකාශයකට දැඩි විවේචන එල්ල වී තිබීම හේතුවෙන් අගමැතිවරයා විසින් මෙම ඉල්ලීම කර අැත.
මේ සම්බන්ධයෙන් වන විමර්ශණ කටයුතු නිමා වන තෙක් ඇමති දුරය ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ අනුව රාජ්‍ය ඇමතිවරිය සම්බන්ද අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරී ඇති අතර ඇය ධුරයෙන් ඉවත් කලහොත් උතුරේ සමාජයෙන් ඇතිවන ප‍්‍රතිචාරය හෝ ඉවත් නොකලහොත් දකුනේ සමාජයේ ප‍්‍රතිචාරය ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉලක්ක වනු ඇත.
කෙසේ වෙතත් අගමැතිවරයා විසින් මෙවන් ඉල්ලීමක් කලේ යයි ජනාධිපති කාර්යාලය තහවුරු නොකරයි.
Jul 3, 2018
විජයකලා බෝම්බය ජනපතිට තල්ලූ කරයි.. ඇමති ධුරයෙන් නෙරපන්නැයි අගමැතිත් කියයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
