ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක.. - Neth News Blog

Jun 10, 2018

ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටද විදයම් වන්නට ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මැතිවරණ කාලවලදී විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත් එම පුද්ලගලයන් එලවා දැමීමට හැකියාවක් නැති බවත් ඇමතිවරයා කියයි.

ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින
දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.