චාමර කපුගෙදරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි - Neth News Blog

Jan 20, 2017

චාමර කපුගෙදරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදරගේ පියාණන් වන ලලිත් කපුගෙදර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසනයි ඔහු අභාවප්ප්‍රාප්ත වී තිබෙන්නේ.

චාමර කපුගෙදරගේ පියාගේ අවසන් කටයුතු සිදුකරන දිනය මෙතක් දැනුම් දී නැහැ.