දේශපාලන බොරුවක් නිසා බේකරි නිෂ්පාදන මිල ඉහළ යයි - Neth News Blog

Jul 30, 2018

දේශපාලන බොරුවක් නිසා බේකරි නිෂ්පාදන මිල ඉහළ යයි

සහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සහල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා නම් මුලින්ම සිදු කළ යුතු වන්නේ රටින් සහල් ගෙන ඒම නවතා දැමීම බව ඒ මහතා පෙන්වාදෙයි.

එහෙත් දිගින් දිගටම සහල් රටින් ගෙන්වමින්, සහල්
අතිරික්තයක් ඇති වන බවට පෙන්වාදෙමින් පාන් පිටි බද්දක් අයකිරීම පිළිබඳ දේශපාලනඥයන් ප්‍රකාශ සිදු කරන බවද ඔහු පවසා සිටියේය.