පොදු අපේක්‍ෂකයෝ දමලා ජනාපති කරවලා තවත් පිස්සු නටන්න බෑ.. සංගක්කාරට මං විරුද්දයි..- ෆොන්සේකා.. - Neth News Blog

Jul 26, 2018

පොදු අපේක්‍ෂකයෝ දමලා ජනාපති කරවලා තවත් පිස්සු නටන්න බෑ.. සංගක්කාරට මං විරුද්දයි..- ෆොන්සේකා..

නැවත වතාවක් පොදු අපේක්‍ෂකයන් ආනයනය කර ජනාධිපතිලා කරලා එක එක පිස්සු නටන්න සූදානම් නැති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත්
කල යුතු යයිද ඔහු සදහන් කරයි.

කුමාර සංගක්කාර ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි තමන් නොසිතන බවද පවසන ඇමති ෆොන්සේකා තමන් කිසිසේත්ම පොදු අපේක්‍ෂකයෙකුට සහාය නොදෙන බවද කියා සිටී.