ජනපති මෛත‍්‍රීට විරෝධය පා කොටි ජයස්පෝරාව ලන්ඩනයේ පොදු රද සමුළුව වටලා විරෝධතා.. - Neth News Blog

Apr 20, 2018

ජනපති මෛත‍්‍රීට විරෝධය පා කොටි ජයස්පෝරාව ලන්ඩනයේ පොදු රද සමුළුව වටලා විරෝධතා..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පල කරමින් කොටි ඩයස්පෝරාව විසින් ලන්ඩනයේදී විරෝධතා පවත්වා තිබේ.

මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ලැන්කැස්ටර් හවුස් ඉදිරියේදීය.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව එහිදී ඊයේ ආරම්භ වූ අතර ජනාධිපති
මෛති‍්‍රපාල සිරිසේන මහතා විධායක සභාව අමතන ලදී.

මේ සදහා පැමිණි ජනාදිපතිවරයා පිලිගනු ලැබුවේ බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා විසිනි.