ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර නව නිංගිරාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.. [Video] - Neth News Blog

Jul 27, 2018

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර නව නිංගිරාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.. [Video]

පසුගියදා කෙන්යානු පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ශ‍්‍රී ලංකාවේ සම්පත් විදේශයන්ට ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පල විය.

‘ජනතාව විමසන්නේ අපේ රටත් සියෙරා ලියෝන් හා ශ‍්‍රී ලංකාව වැනි තත්වයකට පත් කරන්නට යනවාද කියන එක’ යයි එරට විපක්‍ෂ
මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවෙන් විමසා සිටියේය.

එරට ගුවන් තොටුපලක් හා වරායක් චීනයට ලබා දීම සම්බන්දයෙන් මෙම අදහස් මන්ත‍්‍රිවරයා විසින් පල කරන ලදී.