කටුනායක ගුවන් තොටුපල විකුණයි.. පළමු කොටස මේ සතියේ විකුණා දමයි.. - Neth News Blog

Jul 27, 2018

කටුනායක ගුවන් තොටුපල විකුණයි.. පළමු කොටස මේ සතියේ විකුණා දමයි..

ඉදිරි සතියේදී කටුනායක ගුවන් තොටුපල පුද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක මහතා පවසයි.

ඉදිරි සතියේදී ගුවන් තොටුපලෙන් කොටසක් පුද්ගලීකරණය කරන බවත් ඉන් පසු පාඩු ලබන බව පෙන්වා සිම්බාවේට
කෙන්යාවට හෝ ගුවන් තොටුපල විකුණා දමනු ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.